හෙටයි අනිද්දයි අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ට ලෙඩ

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24) සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ද දින 50කට වැඩි කාලයක් මේවන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!