හෙට පාසල් නෑ

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්ෂණ අනුව දැනුම්දෙන බවද අමාත්යංශය දැනුම් දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!