හෙට 12 ට කළින් එන්න. පාස්පෝර්ට් කන්තෝරුවෙන් පණිවිඩයක්

හෙට (12) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් වෙන්කරගෙන ඇති සියලු අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

අදාළ සියලුම අයදුම්කරුවන් හෙට මධ්‍යහ්න 12ට පෙර පැමිණ තම අයදුම්පත් භාරදෙන ලෙස එම දෙපාර්තමේන්තුව මෙලෙස දැනුම් දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *