හරින්ගේ ගාල්ලේ වේදිකාවට පැමිණි හිතාදර රන්ජන්

තාරුණ්‍යය​ට නව අරුතක් සහ පරිවර්තනයක් එක් කරමින් Smart Youth 2024 ප්‍රදර්ශනය සහ සැණකෙළිය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

රාත්‍රී පැවති දැවැන්ත සංගීත ප්‍රසංගයට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ සිටි අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය කලාකරු රන්ජන් රාමනායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු රන්ජන් රාමනායක මහතාව පිළිගත් ආකාරයයි මේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!