සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජයට පත්වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 40 කින් පාර්ලිමේන්තුවේදී අද පරාජයට පත් විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 73 ද විපක්ෂව ඡන්ද 113 ද ලැබුන අතර විශ්වාසභංගය පිළිබඳ යෝජනව දින තුනක් විවාදයට ලක් විය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *