සිපෙට්කෝ ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ .

ඒ අනුව අඩු වූ සහ වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින් දැක්වෙනවා.

ඉහළ දැමූ ඉන්ධන

  • පෙට්‍රල් 92 – රු.10 කින් (නව මිල රු.328)
  • සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.346)

පහළ දැමූ ඉන්ධන

  • පෙට්‍රල් 95 – රු.20 කින් (නව මිල රු.365)
  • ඔටෝ ඩීසල් – රු.02 කින් (නව මිල රු.308)
  • භූමිතෙල් – රු.09 කින් (නව මිල රු.236)
මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *