සාමාන්‍ය පෙළ විභාගය කල් යාමට හැකියි .

මැදපෙරදිග යුද තත්ත්වය සමඟ මෙරට තුළ ඇතිව වාතාවරණය හමුවේ ඉදිරි විභාග කටයුතු දින කිහිපයකින් පමණක් කල් දැමීමට සිදුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා ජනරාල් කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි .

ඒ අනුව පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය දින කිහිපයකින් කල් යා හැකි බව.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපි දැන් යම් කිසි ආකාරයකින් විභාග පිටුපසට යාමට පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගය එහෙම දින කිහිපයකින්. නමුත් අප්‍රේල් 10 වෙනිදා පාසල් නිවාඩුව ලබා දෙනවා. ඒ නිසා ඔවුන්ට දවස් කිහිපයක් තමයි පාසල් කාලය අහිමි වෙන්නේ. ඒ වගේ දේවල් බලපාන්න පුළුවන්.”