සයිනොපෙක් මිලේ වෙනසක්

සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 355ක්.

ඔටෝ ඩීසල් රුපියල් 19කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 314ක් වනවා.