සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ සමගි ජන බලවේගය සහ ඇති ඇමති තනතුරු බෙදා ගැනීමේ වැන් වරප්‍රසාද මුල්කර ගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බවට පුවතක් පැතිර යමින් තිබෙන බවත් එය සහමුලින්ම අසත්‍ය බව සහ එය ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *