සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද අද(08) රැස්වීමට නියමිතව තිබේ.

පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි අවදානය යොමු කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *