ශාන්ත බණ්ඩාරටත් වැඩ බලන අමාත්‍ය ධුරයක්

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශ ගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *