ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් ඊශ්‍රායලයේදී අත් අඩංගුවට

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන කාන්තාවන් දෙදෙනෙක් ඇති ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ . මෙම කාන්තාවන් දෙදෙනා ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත නීති විරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසයි. හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සිය දේශසීමා ආරක්ෂාව පිළිබඳ දැඩි පිළිවෙතක් අනුගමනය කරනා බව විදෙස් මාධ්‍ය පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *