ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරගය අදයි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන්, තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත්විය. තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරගය සඳහාත් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ පවතී.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!