නන්දසේන වෙනුවට වීරසේන මැතිසබයට ඇවිත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පසු හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා වීරසේන ගමගේ මහතා තේරී පත් වුණා.


ඔහු මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!