ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ගයාෂාන් නවනන්දන අද (01) පැවැත්වෙන පොහොට්ටුවේ මැයි රැළියට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම මන්ත්රීවරයා රනිල් වික්රමසිංහ මහතාගේ සහයට අද දින පැවැත්වෙන මැයි රැළියට ජනතාව රැගත් බස් 17ක් සමග යාමට සූදානම්ව සිටි ආකාරය පහතින් දැකගත හැකියි.