ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පළමු පුහුණු තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය නෙදර්ලන්ත කණ්ඩායම සමග අද (28) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන අතර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ජුනි මස 03 පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!