ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද මාධ්‍ය හමුවක් කැඳවයි

ලෝක කුසළාන තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගීවන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අද පෙරවරුවේ කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.

මීට දෙදිනකට පෙර ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවර පැමිණි අවස්ථාවේදී ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝධ්‍ය වික්‍රමසිංහද පැවසූවේ ක්‍රිකට් පරාජයට හේතුව දෙදිනකින් මාධ්‍යට හෙළිකරනා බවයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *