ශ්‍රී ලංකා ඇෆ්ගන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (02) ආරම්භවීමට නියමිතය.

දෙපිල අතර පවත්වන පළමු එක්දින තරගය අද පෙරවරු 10.00 ට හම්බන්තොට සූරියවැව දී පැවැත්වීමට නියමිතයි. පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට සහ මතීෂ පතිරණට අද එක්දින වරම් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *