විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව අද (29) සමත්වුණා.

ඒ ලකුණු 7කින් දකුණු අප්‍රිකාව පරදවමින්.

අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 7දැවී ලකුණු 176රැස්කළා..

ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 76ක් රැස්කළ අතර අක්ෂා පටෙල් ලකුණු 47ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලබාගත්තේ ලකුණු 169 ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!