විරෝධතා වලින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාල

සර්බියාවේ උතුරු ප්‍රදේශවල විරෝධතාකරුවන් පොලීසිය සහ නේටෝ සාමසාධක භටයින් සමග ඇතිවූ ගැටුම්වලින් සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ වාර්ගික ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන්ය

විරෝධතාකරුවන් ගොඩනැගිල්ලක් අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක අංශ කදුළුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *