විදුලි බිලේ වෙනසක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඒ සඳහා ඔබට පහත පරිදි අදාළ භාෂාවන් ලබා ගැනීමට ලියාපදිංචි විය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!