විදුලි බිල වෙනස් නොවේ.

ලංකා විදුලිබල මණ්ඩළය ඉල්ලා තිබූ 6.8 % විදුලි ගාස්තු සශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ .

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට එම කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව දැනුම් දුන්නේය.