විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විදුලිබල මණ්ඩලයේ තීරණය හෙට දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තුව 6.8% කින් වැඩි කරන ලෙසට යෝජනා කර ඇත.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධණය හෙට දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.