ලෝක වෙළඳපොළේ රත්‍රං මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල අද (24) පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (24) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 1982 යි සත 72 ක් ලෙසයි.

ඊයේ (23) රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2002 ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *