ලොතරැයි පතක මිල රුපියල් 40 කරයි

ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දැමීමට භාණ්ඩාගාර අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි. ඒ අනුව ලොතරැයි ටිකට් පතක මිල නොදුරේදීම රුපියල් 40 දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට නියමිතය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළබ ඇති එකඟතාවය නිසා මුදල් මුද්‍රණය කිරිමට නොහැකි බවත්, එබැවින් රජයේ වියදම් පියවීමෙ වගකීම තම ආයතනය සහ වෙනත් ආයාතන පහකට පමණ සීමා වී ඇති බවත් එම ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසීය. එම නිසා මෙම මිල වැඩිකිරීම අනිවාර්‍යයෙන් සිදු කරනා බව ඔහු වැඩි දුරටත් පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *