ලිට්‍රෝ ගෑස් තව සැරයක් ගණන් බසී

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනුයේ ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩු කරන බවයි.

මේ අනුව 2023 වසරේ මාස හතක් තුළ ලිට්‍රෝ සමාගම ගැස් මිල අඩු කරනා සිව්වන අවස්ථාව සිව්වන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *