ලබන සතියේ රාජ්‍ය සේවක වර්ජනයක්.

රුපියල් 20,000 ක මාසික වැටුප් වර්ධකයක් ඉල්ලා ඉදිරි සතියේදී රාජ්‍ය සේවකයන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ඊට අමතරව වෘත්තිය සමිති මර්දනය කිරීම, ත්‍රස්ත විරෝධී පනත ඉවත්කිරීම, මාධ්‍ය නියාමන පනත ඉවත් ඉවත් කිරීම, රාජ්‍ය සේවා කප්පාදුව නතර කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ අරමුණු බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *