කීර්තිමත් නළුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වී ඇත .මියයන විට අසුපස් වැනි වියේ පසුවූ ඔහු චිත්‍රපට 130 කර ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.
දුෂ්ට චරිත රඟපාමින් ඉමහත් ජනාදරයක් දිනාගත් ඔහු තමාගේම චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කර ඇත. රෙක්ස් කොඩිප්පිලි 2019 දී ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
1971 දී “කතුරු මුවත්” චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කළ ඔහු “මුවන් පැලැස්සේ” “කදිර”, “රක්තා” හි “දනු”, “සාගරිකා” හි “රත්න අයියා”, කොටිවලිගයේ “සාජන්ට් සිල්වා” වැනි චරිත වලින් ඉමහත් ජනාදරයක් දිනාගත්තේය .