රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා කරයි.
විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර පුද්ගලයින් 40දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *