ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි මඩලින් සමුගනි.

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසු වූ ඔහු අද (01) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1940 වසරේ සැප්තැම්බර් 20වනදා උපත දල ඔහු මහනුවර ධර්මාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1969 වසරේ තිරගත වූ “හන්තාන කතාව” චිත්‍රපටයෙන් එතුමා මෙරට සිනමාවට පිවිසියේය.

කලක් රෝගාතුරව සිටි අමරසිරි කලංසූරිය මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *