හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය තුළ නිකුත් කළ මත්පැන්හල් බලපත්‍ර සම්බන්ධව මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම සිය මතය දිඑඋරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇත.
එකී මත්පැන් බපපත්‍ර ලැයිස්තුව නීත්‍යානුකූල බවත්, නිවැරදි ආකාරයෙන් ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සිය දිවරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්‍ෂ පවසයි. සිය Countdawn with waruna අන්තර් ජාල නාළිකාවට වීඩියෝවක් එක කරමින් වරුන රාජපක්ෂ මේ බව සඳහන් කරයි .
අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී මෙම බලපත්‍ර දේශපාලඥයන්ට ලබා දුන් බවට චෝදනා එල්ල කරන ලද අතර, ජනාධිපති නීතීඥ සාලිය පීර්ස් ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර ලබා දීම වැරදි බැවින් එය වහා අත්හිටුවන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනා ලදි .