යළි දැනුම්දෙන තුරු වැලිපැන්න අන්තර් හුවමාරුව වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව වසා දමා තිබෙනවා.

මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් යළි දැනුම්දෙන තුරු වසා තැබෙන බවත් බලධාරීන් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!