යන්තම් ගැලවුණු දකුණු අප්‍රිකාව(PHOTOS)

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, ලකුණු 4කින් .

එම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කර ගත්තා.

ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 109ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!