ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය ජයග්‍රහණය කර තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂ මූමූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් ස්තූතිය පුදකළා.