මෝදි ජයගත් පසු ලංකාවට දුන් පණිවිඩය

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ශ්‍රි ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඉදිරියේ දීත් බලාපොරොත්තු වන බව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඔහුගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ නිසා ඊට ස්තූතිය පළකරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!