මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය තරුෂිට

ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!