මීටර් 400 පළමු ස්ථාන දෙකම ලංකාවට

තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන ගැනීමට අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න සමත් වුණා.

අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කළ අතර තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 52.48කින් නිම කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!