රුපියල් මිලියන 21 කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සමඟ ශ්‍රී ලාංකිකයෙකු අද(03) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිළධාරීන් සමත්ව් ඇත .
තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි මෙම ලාංකිකයා ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු Indigo Airlines 6E1171 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි තිබේ. සැකකරුගේ පරීක්ෂා කළ ගමන් මලු තුළ සඟවා තිබීයදි සොයාගත් මෙම කුෂ් තොගයෙ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව වාර්තා වේ .