මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ. ඔහු එසේ රෝහල් ගත කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බව ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට මෙහිදී කටයුතු කරන බවද එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.