බොරතෙල් මිලෙහි පහත වැටීමක්

අද ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහ වැටීමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7 කින් පහළ බැස තිබූ අතර ඇමෙරිකානු ඩොලර් 84.70 ක් ලෙසයි එහි මිල සඳහන් වූයේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *