බිත්තර ග්‍රෑම් එකක් ශත 80යි

අද (04) දිනයේ සිට දේශීයව නිපදවනු ලබන බිත්තර, කිලෝ ගණනට විකිණීම ආරම්භකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සඳහන් කරයි.


ඒ, අනුව බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.


දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද (04) දිනයේ සිට මධ්‍යම පළාතේ දී පළමුවෙන්ම ආරම්භ කරන බව ඔහු සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *