බැසිල් සියළු චෝදනා වලින් නිදහස් . මීළඟ නායකයා ඔහුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත එල්ලවී තිබූ සියළු දූෂණ චෝදනාවන්ගෙන් ඔහු මෙ වන විට නිදහස්ව ඇති නිසා අනාගත ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා ඔහු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි.

අද මාධ්‍ය පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහහන් කළේය. බැසිල් රාජපක්ෂ මේ වන විටත් තම හැකියාව ජාතියට පෙන්වා ඔප්පු කර ඇති බවත් සිවිල් යුද්ධය පවති සමයේ විදේශීය ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්වූ නායකයෙකු ලෙස ඔහු හැඳින් විය හැකි බවද සාගර කාරියවසම් එහිදී පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *