මන්ත්‍රී ගයාෂාන් පොහොට්ටු රැලියට නොගිහින් ‘බස් දාහතකින්’ යන්න හදන තැන

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද හෙට (01) පැවැත්වෙන පොහොට්ටුවේ මැයි රැළියට සහභාගී නොවන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් මන්ත්‍රී ගයාෂාන් ජනතාව රැගත් බස් රථ 17ක් සමග වෙනත් පක්ෂයක රැළියකට සහභාගී වීමට සූදානමින් සිටින බව ද වාර්තා වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!