පොහොට්ටුවේ බියගම සම්මේලනය කල් දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද ඔහු පවසනවා.

එම සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!