පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් සජබ සමග එක්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!