පොහොට්ටු මන්ත්‍රීට සසර කළකිරෙයි. පුතා එක්කම පැවිදි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ පුත්‍රයා තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ඔහු මෙසේ තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී ඇත.

ඔහු පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ හාරි ස්පත්තුවේ ධම්මරතන හිමියන් නමිනි. ඔහුගේ පුත්‍රයාද අම්පාරේ ධම්මාලෝක නමින් තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!