පොලොන්නරුවේ බස් රථ අනතුරෙන් 10 දෙනෙක් මරුට

පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි බලා ධාවනය වෙමින් තිබූ බස් රියක් මනම්පිටිය කොතලිය පාලම අසලදී අනතුරුට පත්වීමෙන් දස දෙනෙක් මියගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරට පත් බස් රථයක් කොතලීය පාලමෙන් මහවැලි ගඟට පෙරලි ඇති අතර, ඉන් තුවාල ලත් 40 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇතිබව වාර්ත වෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *