පොලිසියේ දෙදෙනෙක් පෝරකයට යවයි

පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මරණයට පත් කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

2005 වසරේ වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මෙලෙස මරණ දණ්ඩනය නියමු කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!