පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ දැනුම් දීමක්

ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි.

ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය ප්‍රකාශයට පත්කර තිබේ.

එම විකල්ප මාර්ග පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *