”පොතේ නැති කාරුණු උසාවියේදී එළිකරනවා”. ශ්වේන්ද්‍රගේ නඩුව ගැන විමල් අදහස් දක්වයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් තමන්ට එරෙහි නඩු පවරන තෙක් තමන් බලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද කුරුවිටදී පැවති ජනහමුවකදී පැවසීය .

‘නවය සැඟවුණු කතාව කෘතිය’ මගින් තමන් හෙලි කරල ලද කරුණු අභියෝග කරමින් තමන්ට නඩු පවරන බව ශවේන්ද්‍ර සිල්වා දැනුම් දුන්න ද මෙතෙක් එවැනි නඩුවක් පවරා නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඔහු එවැනි නඩිවක් පවරන්නේනම් තමා ඊට කැමති බවත්, පොතේ හෙළි නොකළ කරුණු රැසක් උසාවියේදී එළිකිරීමට තමා බලාපොරොත්තුවන බව‍ත් ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *